සිංහල සහාය

ගනූ/ලිනක්ස් හා ඕපන් බීඑස්ඩී නිදහස් මෙහෙයුම් පද්ධති තුළ සිංහල භාෂාවෙන් ලිවීම සඳහා පවතින සහාය ගැන අලුත් ම තොරතුරු මේ පිටුවේ ඇතුළත් වෙයි.

GNU/Linux මෙහෙයුම් පද්ධතිය

මෙහෙයුම් පද්ධතියසංස්කරණයපෙරනිමියෙන් සිංහල සහාය තිබේ ද?අඩුපාඩුපෙරනිමියෙන් ලැබෙන යතුරු පුවරුm17n ස්ථාපනය කළ පසු ලැබෙන යතුරු පුවරු
Fedora37ඔව්නැත.
Debian11ඔව්විජේසේකර යතුරු පුවරුව ලබාගැනීම සඳහා ibus-m17n සහ m17n-db යන පැකේජ දෙක ස්ථාපනය කළ යුතු ය.
Fedora36ඔව්සුමට නැත. යතුරු ලිවීමේ දී අකුරු ගැස්සීමක් සිදු වෙයි.
විජේසේකර යතුරු පුවරුව ලබාගැනීම සඳහා ibus-m17n සහ m17n-db යන පැකේජ දෙක ස්ථාපනය කළ යුතු ය.

BSD මෙහෙයුම් පද්ධති

මෙහෙයුම් පද්ධතියසංස්කරණයපෙරනිමියෙන් සිංහල සහාය තිබේ ද?අඩුපාඩුපෙරනිමියෙන් ලැබෙන යතුරු පුවරුm17n ස්ථාපනය කළ පසු ලැබෙන යතුරු පුවරු
OpenBSD7.1නැතසිංහල ලිවීම සඳහා අවශ්‍ය මෘදුකාංග ස්ථාපනය කරගත යුතු ය.නැත